Email

කෑගල්ල සමස්ත ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 331,573 - ප්‍රතිශතය - 66.29% - ආසන 07

SJB - 131,317 - ප්‍රතිශතය - 26.25% - ආසන 02

JJB - 14,033 - ප්‍රතිශතය - 2.81%

UNP - 12,168 - ප්‍රතිශතය - 2.43%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 500,207

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 24,547

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 524,754

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 684,189