ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SJB - 86,394 - ප්‍රතිශතය - 40.56% - ආසන 02
SLPP - 68,681 - ප්‍රතිශතය - 32.25% - ආසන 01
ITAK - 39,570 - ප්‍රතිශතය - 18.51% - ආසන 01
EPDP - 3,775 - ප්‍රතිශතය - 1.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව - 212,992
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 14,125
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 227,117
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 288,868
ත්‍රිකුණාමලය සමස්ත ඡන්ද ප්‍රතිඵලය