Email

කළුතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.


SLPP - 448, 699 - ප්‍රතිශතය - 64.08% - ආසන 08
SJB - 171,988 - ප්‍රතිශතය - 24.56% - ආසන 02
JJB - 33,434 - ප්‍රතිශතය - 4.77%
UNP - 16,485 - ප්‍රතිශතය - 2.35%

වලංගු ඡන්ද සංඛ්‍යාව - 700,256
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 46,415
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 746,671
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 972,319