Email

නුවරඑළිය සමස්ත ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 230,389 - ප්‍රතිශතය - 54.47% - ආසන 05

SJB - 132,008 - ප්‍රතිශතය - 31.21% - ආසන 03

INDO1_D06 - 17,107 - ප්‍රතිශතය - 4.04%

UNP - 12,974 - ප්‍රතිශතය - 3.07%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 422,977

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 42,048

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 465,025

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 577,717