Email

නාවලපිටිය ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද ප්‍රතිඵලය අනුව එහි ජය ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

SLPP - 43,629

SJB - 21,533

JJB - 1,431

UNP - 1,327

වලංගු ඡන්ද සංඛ්‍යාව - 71,207

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 6,053

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 77,260

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 98,425