Email

මාතලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එහි ජය ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

SLPP - 14,964

SJB - 3,395

JJB - 1,028

UNP - 694