Email

ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 35,701

SJB -  7,615

JJB - 3,841

UNP - 1359

වලංගු ඡන්ද සංඛ්‍යාව - 49,879

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 2,644

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 52,523

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 54,098