Email

අරණායක ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ඡන්ද බල ප්‍රදේශය ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP -  24,626

SJB  - 10,487

OPPP - 627

JJB - 615

UNP - 523