Email

හම්බන්තොට - බෙලිඅත්ත ඡන්ද ප්‍රතිඵලය


හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.


SLPP - 43,821
SJB - 7,012
JJB - 4,913
UNP - 922
වලංගු ඡන්ද සංඛ්‍යාව - 57,599
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 2,612
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 60,211
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 76,554