කොළඹ දිස්ත්‍රික්කයේ බටහිර කොළඹ ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SJB - 16,521
SLPP - 6,294
UNP - 1,143
JJB - 1,074
වලංගු ඡන්ද සංඛ්‍යාව - 25,489
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,545
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 27,034
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 41,831
බටහිර කොළඹ ජය සමගි ජන බලවේගයට