Email

හිරියාලේ ජය පොහොට්ටුවට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 44,652

SJB - 19,699

JJB - 2,294

UNP - 1,558