රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP - 446,688 - ප්‍රතිශතය -68.86% - ආසන 08
SJB - 155,759 - ප්‍රතිශතය - 24.01% - ආසන 03
JJB - 17,611 - ප්‍රතිශතය - 2.72%
UNP - 12,349 - ප්‍රතිශතය - 1.90%
වලංගු ඡන්ද සංඛ්‍යාව - 648,614
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 30,489
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 679,103
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 877,582
රත්නපුර සමස්ත ඡන්ද ප්‍රතිඵලය