Email

ගාල්ල - හබරාදුවම ඡන්ද ප්‍රතිඵලය


ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.


SLPP - 42,497
SJB    - 8,628
JJB   -  2,349
UNP  - 1,332
වලංගු ඡන්ද සංඛ්‍යාව - 55,981
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 3,351
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 59,332
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 82,019