Email

කැස්බෑව ජය පොහොට්ටුවට


කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.


SLPP -  89,240
SJB  - 23,687
JJB - 9,160
UNP - 2,098

වලංගු ඡන්ද සංඛ්‍යාව - 126,103
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 6,760
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 132,863
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 179,289