Email

ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 804,895 - ප්‍රතිශතය -65.76% - ආසන 13

SJB - 285,809 - ප්‍රතිශතය - 23.27% - ආසන 04

JJB - 61,833 - ප්‍රතිශතය - 5.03% - ආසන 01

UNP - 28,282 - ප්‍රතිශතය - 2.30%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 1,228,474

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 75,509ක

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,303,983

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 1,785,964