Email

බියගම ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ඡන්ද ප්‍රතිඵලය අනුව එහි ජය ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

SLPP - 62,301

SJB - 18,077

JJB - 4,374

UNP - 3,051