Email

ජාඇල ජය පොහොට්ටුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 67,798

SJB - 25,723

JJB - 5,944

UNP -2,022