2020 මහමැතිවරණය තවත් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වුනා.
ඒ යාපනය දිස්ත්‍රීක්කයේ යාපනය කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලයයි.
ඒ අනුව
ITAK 7524
EPDP 5542
AITC 1462
ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.
යාපනය දිස්ත්‍රීක්කය යාපනය කොට්ඨාසයේ ප්‍රතිඵලය
2020-08-06T14:07:00+05:30
Lanka Hot News