කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 674,603 - ප්‍රතිශතය - 57.04% - ආසන 12

SJB - 387,145 - ප්‍රතිශතය - 32.73% - ආසන 06

JJB - 67,600 - ප්‍රතිශතය - 5.72% - ආසන 01

UNP - 30,875 - ප්‍රතිශතය - 2.361%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 1,182,776

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 81,034

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,263,810

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 1,709,209

ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 804,895 - ප්‍රතිශතය -65.76% - ආසන 13

SJB - 285,809 - ප්‍රතිශතය - 23.27% - ආසන 04

JJB - 61,833 - ප්‍රතිශතය - 5.03% - ආසන 01

UNP - 28,282 - ප්‍රතිශතය - 2.30%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 1,228,474

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 75,509ක

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,303,983

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 1,785,964

නැගෙනහිර කොළඹ ජය සමගි ජන බලවේගයට

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොළඹ ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SJB - 20,538

SLPP - 318,007

JJB - 2,595

UNP -1,869

රත්මලාන ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 35,320

SJB - 15,646

JJB - 2,901

UNP -1,440

ජාඇල ජය පොහොට්ටුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 67,798

SJB - 25,723

JJB - 5,944

UNP -2,022

දිවුලපිටියේ ජය පොහොට්ටුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 51,251

SJB - 17,826

JJB - 2,675

UNP -1,621

කොලොන්නාව ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 49,742

SJB - 36,718

JJB - 4,655

UNP - 2091